2023 ජුනි 30 Certificate in google workspace and tools

බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ අන්තර්ජාල යෙදෙවුම් භාවිතයන් හා කුසලතාවයන් වැඩි දියුණු කිරීම සඳහා අධිකාරිය විසින් සැලසුම් කරන ලද cetificate in google workspace and tools පාඨමාලාව පුරා දින 05ක් මුළුල්ලේ සාර්ථකව අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණි.


වැඩසටහනේ සහතික පත්‍ර බෙදා දීම 2023 ජුනි 30 දින සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.