මෘදුකාංග සංවර්ධනය
බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරී සහ වෙනත් ආයතන වෙත මෘදුකාංග නිර්මාණ සහ සංවර්ධනය සහ ඒ පිළිබඳ විශේෂඥයන් සේවාවන් සපයනු ලබයි.එම ආයතනවල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මෘදුකාංග නිර්මාණ සහ සංවර්ධනය කරනු ලබයි. නිර්මාණය කරන ලද මෘදුකාංග නිර්මාණ පහත දැක්වේ.
| අංකය | නිර්මාණය කරන ලද මෘදුකාංග |
| 1 | Vehical Permit Issuing System |
| 2 | Exam Planner System |
| 3 | Animal Survey System |
| 4 | Kidney Survey System |
| 5 | Exam Management System |
| 6 | Employee Details Repository |
| 7 | WP Schools |
| 8 | File Managment System |
| 9 | Document Management System |
| 10 | Registry of Degree Holders |
| 11 | Mail Management System |
| 12 | Request Managment System |
| 13 | WPC Web Portfolio |
| 14 | Cash Book Maintain and Cheque Issuing System |
