2023 ජුනි 30 C215- Certificate in Data Analizing

බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ පරිගණක දත්ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කරන ලද C215- Certificate in Data Analyzing පුහුණු පාඨමාලාව දින 5ක් සාර්ථකව අප අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණි.


Advance Excel ආශ්‍රයෙන් සිදුකරන ලද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් සඳහා සහතික පත් බෙදා දීම 2023 ජුනි 30 දින අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණි.