2023 ජුනි මස 13 c207 – Certificate in hardware ,software & PC Maintenance

බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රායෝගික තොරතුරු තාක්ෂණ දැනුම නඟා සිටුවීම සඳහා සංවිධානය කල පරිගණක දෘඩාංග හා මෘදුකාංග දෝෂ නිරාකරණය කිරීම් පිළිබද වැඩමුළුව c207 – Certificate in hardware ,software & PC Maintenance දින 5ක් මුළුල්ලේ අප අධිකාරි පරිශ්‍රයේ පැවැත්වූ අතර එම පුහුණු වැඩමුළුව සාර්ථකව නිම කළ නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය 2023 ජුනි මස 13 වන දින අධිකාරි පරිශ්‍රයේදී සිදු කෙරිනි.