2023 ජූනි මස 13 C201- ICT fundamentals for beginners

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබූ C201- ICT fundamentals for beginners දින පහක් මුළුල්ලේ අධිකාරිය පරිශ්‍රයේදී සිදුකල අතර පුහුණු වැඩමුළු සඳහා සහභාගීවූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය 2023 ජූනි මස 13 වන දින අධිකාරියේ දී සිදුකෙරිණි
.