2023 ජූලි මස 08 Smart Class Room Concepts

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වෙන් කිරීම මගින් පළාත් සභාවට අයත් තෝරාගත් පාසල් වල අධ්යන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දැනුම නගාසිටුවීම සඳහා තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ ” Smart Classroom Concepts and Applications” පුහුණු වැඩසටහන බප/හොරණ/ තක්ශිලා විදුහල සඳහා 2023 ජූලි මස 08 දින පවත්වන ලදි.
මෙම දෙදින වැඩසටහන තොරතුරු තාක්ෂණ නොවන ගුරුවරුන් පුහුණු කිරීම අරමුණු කරගනිමින් ” Digital Base Teaching ” ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද අතර ගුරුවරුන් 25 දෙනකු මෙම වැඩසටහන සඳහා සහභාගි විය.