C207 – Certificate in hardware, software & PC Maintenance

බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්යය දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කල පරිගණක දෘඩාංග හා මෘදුකාංග දෝෂ නිරාකරණය කිරීම් පිළිබද වැඩමුළුව C207 – Certificate in hardware, software & PC Maintenance දින 5ක් මුළුල්ලේ අප අධිකාරි පරිශ්‍රයේ පැවැවූ අතර ඒ සදහා නිලධාරින් 15 දෙනෙකු සම්බන්ධ විය .වැඩසටහනේ සහතිකපත් ප්‍රධානය 10/11/2022 දින ස.අධ්‍යක්ෂ (පුහුණු) ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙනි .