Data Base Designing (MS Access) පුහුණු වැඩමුළුව

කැස්බෑව නගරසභා කාර්යමණ්ඩලයේ දත්ත සමුදය දැනුම හා කුසලතා වර්ධනය සදහාත් කාර්යාල කටයුතු සදහාත් කාර්යාල කටයුතු සදහාත් Data Base Designing (MS Access) පුහුණු වැඩමුළුව අප අධිකාරි පරිශ්‍රයේදී පැවැවූ අතර සහභාගිවූ සංවර්ධන , කළමනාකරණ සේවා නිලධාරීන් 15 දෙනෙකු සදහා සහතික පත් ප්‍රධානය සිදු කෙරිණි.