Smart classroom concepts and applications පුහුණු වැඩමුළුව
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මගින් පළාත් සභාවට අයත් තෝරාගත් පාසල් වල අධ්‍යන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දැනුම නගාසිටුවීම සඳහා තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ පුහුණු වැඩසටහන ” Smart classroom concepts and applications” කළුතර, කටුකුරුන්ද ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී ඔක්. 01දින ආරම්භ කරන ලදි.
මෙම දෙදින වැඩසටහන තොරතුරු තාක්ෂණ නොවන ගුරුවරුන් පුහුණු කිරීම අරමුණු කරගනිමින් “Digital base Teaching” ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද අතර ගුරුවරුන් 25 දෙනකු මෙම වැඩසටහන සඳහා සහභාගි විය.