ICT fundamentals for beginners පුහුණු වැඩමුළුව

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබූ – ICT fundamentals for beginners පුහුණු වැඩමුළුව සඳහා සහභාගීවූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / පළාත් පාලන ආයතනවල නිලධාරීන් 15දෙනකු සඳහා සහතික පත් ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 30 වන දින අධිකාරියේ දී සිදුකෙරිණි