හොඳම දේ අපේ දරුවන්ටයි

2021 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා අත්වැලක් වෙමින් 11 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා විභාග ඉලක්ක කරගත් පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාවේ තෙවන සම්මන්ත්‍රණය හෙට ( ඔක්. 7) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා පැවැත්වේ. අපගේ නිල ෆේස්බුක් පිටුවෙහි සජීවී විකාශය සිදු කෙරෙන අතර ඒ මගින් 11 ශ්‍රේණියේ දරුවන්ට අප හා සම්බන්ධ විය හැක.
ඔබ හඳුනන දරුවන් අතර share කරන්න.

මෙය බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් නොමිලයේ සිදුකරන ප්‍රජා සේවාවකි.

https://www.facebook.com/itrda.wp.gov.lk