විධායක හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරී මහත්ම, මහත්මීන් වෙත කාරුණික මතක් කිරීමයි.

ඔබ අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ, කාරියේ හා පළාත් පාලන ආයතනයන්හි….. සේවය කරන සියලු නිලධාරී මහත්ම මහත්මීන් සඳහා අප අධිකාරිය මගින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ තොරතුරු තාක්ෂණ පුහුණු සිදු කිරීම සඳහා කටයුතු සංවිධානය කර ඇත. පහත දැන්වීමෙහි ඇති මාර්ගගත පුහුණු වැඩසටහන් සඳහා ඔබ ආයතනයේ නිලධාරීන් ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව, “ලිඛිතව” අප වෙත එවන්න. නිලධාරීන් පිළිබඳ අනෙකුත් විස්තර සහිත “මෘදු පිටපත” (Excel) අපගේ විද්‍යුත් ලිපිනය itrdatraining1@gmail.com ට යොමු කරන්න. වැඩි විස්තර සදහා 011 2444032 ඔස්සේ අප පුහුණු අංශය හා සම්බන්ධ විය හැක.

මේ වන විටත් ඔබ ආයතන ප්‍රධානීන් අප ලිඛිතව දැනුවත් කිරීම් කර ඇත.

හැකි ඉක්මනින් අයදුම් කරන්න……
ITRDA-TRAINING