2023 මාර්තු මස 29 certificate in electronics spreadsheet

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබූ – certificate in electronics spreadsheet පුහුණු වැඩමුළුව සඳහා සහභාගීවූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය 2023 මාර්තු මස 29 වන දින අධිකාරියේ සභාපති ඩිල්ෂාන් ජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි.