2023.02.23 C212 Essentials in ICT for Government Officers

බස්නාහිර පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක කුසලතාව වැඩි දියුණු කිරීම සඳහා සංවිධානය කරන ලද C212 Essentials in ICT for Government Officers පුහුණු වැඩසටහන පුරා දින 5ක් මුළුල්ලේ අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වූ අතර, වැඩසටහන සාර්ථකව නිමකල පලාත් රාජය්‍ය නිලධාරීන් 22 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය 2023.02.23 දින අධිකාරි පරිශ්‍රයේදී සිදුකෙරිණි.