Certificate in Graphic Design & Desktop publishing C208 පරිගණක පුහුණු වැඩසටහන

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබූ certificate in
Graphic Design & Desktop publishing C208 පරිගණක පුහුණු වැඩසටහන සඳහා සහභාගීවූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / පළාත් පාලන නිලධාරීන් 20 දෙනකු සඳහා සහතික පත් ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 08වන දින අධිකාරියේ දී සිදුකෙරිණි.