මෘදුකාංග සංවර්ධනය
බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරී සහ වෙනත් ආයතන වෙත මෘදුකාංග නිර්මාණ සහ සංවර්ධනය සහ ඒ පිළිබඳ විශේෂඥයන් සේවාවන් සපයනු ලබයි.එම ආයතනවල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මෘදුකාංග නිර්මාණ සහ සංවර්ධනය කරනු ලබයි. නිර්මාණය කරන ලද මෘදුකාංග නිර්මාණ පහත දැක්වේ.
අංකය | නිර්මාණය කරන ලද මෘදුකාංග |
1 | Vehical Permit Issuing System |
2 | Exam Planner System |
3 | Animal Survey System |
4 | Kidney Survey System |
5 | Exam Management System |
6 | Employee Details Repository |
7 | WP Schools |
8 | File Managment System |
9 | Document Management System |
10 | Registry of Degree Holders |
11 | Mail Management System |
12 | Request Managment System |
13 | WPC Web Portfolio |
14 | Cash Book Maintain and Cheque Issuing System |