වෙබ් අඩවි සංවර්ධනය
නවීන ලෝකයේ තාක්ෂණයන්ට ගැලපෙන ලෙස බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ,අධිකාරී සහ වෙනත් ආයතන වෙත වෙබ් අඩවි නිර්මාණ සහ සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් සේවාවන් සපයනු ලබයි. එම ආයතනවල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස වෙබ් අඩවි නිර්මාණ සහ සංවර්ධනය කරනු ලබයි.
| අංකය | නිර්මාණය කරන ලද වෙබ්අඩවි ලේඛණය |
| 1 | බස්නාහිර පළාතේ ආණ්ඩුකාර කාර්යාලය |
| 2 | බස්නාහිර පළාතේ පළාත් සභාව |
| 3 | බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලය |
| 4 | පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව |
| 5 | බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලය |
| 6 | පාලන අංශය |
| 7 | මුල්‍ය අංශය |
| 8 | සැලසුම් අංශය |
| 9 | පිරිස් සහ පුහුණු අංශය |
| 10 | අභ්‍යන්තර විගණන අංශය |
| 11 | ඉංජිනේරු කාර්යාංශය |
| 12 | පළාත් පාලන දෙපාර්තමේන්තුව |
| 13 | බස්නාහිර පළාතේ ආදායම් දෙපාර්තමේන්තුව |
| 14 | බස්නාහිර පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 15 | අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය |
| 16 | පළාත් පාලන, ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජලසම්පාදන හා ජලාපවහන සහ සංචාරක කටයුතු අමාත්‍යාංශය |
| 17 | බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය |
| 18 | ආයුර්වේද දෙපාර්තමේන්තුව |
| 19 | සමාජ සේවා දෙපාර්තමේන්තුව |
| 20 | සෞක්‍ය, දේශීය වෛදය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය |
| 21 | කෘෂි සේවා අධිකාරිය |
| 22 | සෞක්‍ය සේවා දෙපාර්තමේන්තුව |
| 23 | මහරගම නගර සභාව |
| 24 | කැස්බෑව නගර සභාව |
| 25 | බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව |
| 26 | ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව |
| 27 | ක්‍රීඩා විධායතනය |
| 28 | ව්‍යාපාර නාම රේජිස්ටර් දෙපාර්තමේන්තුව |
| 29 | ආර්ථික සංවර්ධන කාර්යාංශය |
| 30 | දොම්පේ ප්‍රාදේශීය සභාව |
| 31 | පළාත් සෞක්‍ය දෙපාර්තමේන්තුව |
| 32 | පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව |
| 33 | පළාත් පාලන සහකාර කොමසාරිස් – කොළඹ |
| 34 | පළාත් පාලන සහකාර කොමසාරිස් – ගම්පහ |
| 35 | පළාත් පාලන සහකාර කොමසාරිස් – කළුතර |
| 36 | අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය |
| 37 | බුලත්සිංහල ප්‍රාදේශීය සභාව |
| 38 | කටාන ප්‍රාදේශීය සභාව |
| 39 | නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව |
| 40 | කර්මාන්ත දෙපාර්තමේන්තුව |
| 41 | මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය |
| 42 | කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞක්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය |
| 43 | ළමා හා පරිවාස දෙපාර්තමේන්තුව |
| 44 | ජා-එල නගර සභාව |
| 45 | කඩුවෙල නගරසභාව |
| 46 | අත්තනගල්ල ප්‍රාදේශීය සභාව |
| 47 | මොරටුව නගර සභාව |


