2023 මැයි මස 18 Certificate in word processing, Workshop on Managing google forms
බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබූ
Certificate in word processing පුහුණු වැඩසටහන සහ Workshop on Managing google formsපුහුණු වැඩමුළුව සඳහා සහභාගීවූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය 2023 මැයි මස 18 වන දින අධිකාරියේ සභාපති ඩිල්ෂාන් ජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ පුහුණු සහ පරිපාලන නිලධාරී සම්බන්ධ විය.