Certificate in Word Processing (C204) – G3 පුහුණු වැඩමුළුව

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලැබූ Certificate in Word Processing (C204) – G3 පුහුණු වැඩමුළුව සඳහා සහභාගීවූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / පළාත් පාලන ආයතනවල නිලධාරීන් 12 දෙනකු සඳහා සහතික පත් ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 29 වන දින අධිකාරියේ දී සිදුකෙරිණි.