මෘදුකාංග සංවර්ධනය

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරී සහ වෙනත් ආයතන වෙත මෘදුකාංග නිර්මාණ සහ සංවර්ධනය සහ ඒ පිළිබඳ විශේෂඥයන් සේවාවන් සපයනු ලබයි.එම ආයතනවල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මෘදුකාංග නිර්මාණ සහ සංවර්ධනය කරනු ලබයි. නිර්මාණය කරන ලද මෘදුකාංග නිර්මාණ පහත දැක්වේ.

අංකය නිර්මාණය කරන ලද මෘදුකාංග
1 Vehical Permit Issuing System
2 Exam Planner System
3 Animal Survey System
4 Kidney Survey System
5 Exam Management System
6 Employee Details Repository
7 WP Schools
8 File Managment System
9 Document Management System
10 Registry of Degree Holders
11 Mail Management System
12 Request Managment System
13 WPC Web Portfolio
14 Cash Book Maintain and Cheque Issuing System